Saturday, April 26, 2014

අල්මාෂි



ඔන්ඩට්චි
මම ඉතා බය වෙමි
මුණ ගැසේ යැයි මට
අල්මාෂි

සියලුම ශික්ෂාපද එක විට
බිඳන්නට හැකි අල්මාෂි

අල්මාෂි හමුවුණත් මිතුරිය
ඔබ ඔබම හැර වෙනත් කවුරුද
තදින් ඇස් පියා ගෙන ඔබ
හිතින් විතරක් හිනා වෙනු ඇත

Picture - Fabian Perez, Argentino

2 comments:

  1. English patient
    කෙනෙක්ම නොවුනත්
    ලෙඩින් හිටි ඕනෑම හිතකට
    සුවදායකයි මේ පද
    අත්දුටුවයි සත්තයි !!

    ReplyDelete
    Replies
    1. මට හරි කරදරයක් මේ English Patient :)
      "Katharine Clifton: You speak so many bloody languages, and you never want to talk."
      and I read all those languages and in a puzzle, what is right or wrong?

      Delete