Tuesday, April 1, 2014

ලස්සන දවසක්



නවතින්න
සිඹින්න රෝස මල්

උත්සන්න වූ හද රිදුම්
අත හැර දමන්න සුළඟට

යන්න ඔබ කඳුකරයට!

Picture - Dima Dmitriev, Russian

No comments:

Post a Comment