Sunday, April 6, 2014

අඳුරුය ඉහළ ආකාශය


තනියම ඇවිද යමි
ටොරින්ග්ටන් බස් නැවතුමට
වැටෙන සිරි පොද දෑතින් ඉවත ලමි
තනිකමකි හද දවන අපමණ
අඳුරුය ඉහළ ආකාශය

Picture - Alfred Sisley (British, born and resided in France most of life; Impressionism, 1839–1899): The Small Meadows in Spring, c. 1880-1881. Oil on canvas, 54.3 x 73 cm. The National Gallery, London, UK.

2 comments:

  1. ටොරිංටන් බස් නැවතුම ළග පාරේ විලෝ ගස් පේලිය ..... සිහි කරමි.... අතීතයේ ඒ දවස් වල අපි ඇවිද ගියහැටි කෙළිදෙලෙන්......

    ReplyDelete
  2. නොදුටු ටොරිංටන් බස් නැවතුමට ඇවිද ගියෙමි මං මනසින්..

    ReplyDelete