Friday, April 4, 2014

මල් දහසක් අතර සමනලියක්



හිරු එළිය වැතිර යයි
Hori Kiri මල් යායෙහි
පැහැදුල් දිනයකි වසන්තයෙහි

පුත මල් දහසක් අතර
සමනලියක් සොයන්නේ ඇයි?

Picture - Theodore Wores, American, 1859 - 1939, The Flowers of Hori Kiri, Tokyo

3 comments:

  1. තවම සමනළියක් නැති නිසානෙ අප්පා..

    ReplyDelete
    Replies
    1. මලක් තෝරා නොගෙන සමනලියක්!

      Delete
  2. වසන්තයේ සමනල්ලු නැති බව පුතණ්ඩිය නොදන්නව ඇති තවම....
    ග්‍රීෂ්ම සෘතුවේදී මල් බලන්න ගියා නම් ඕන තරම් සමනලියන්.....

    ReplyDelete