Thursday, April 10, 2014

මට නම් උවමනා හැර යන්න කඳුළු සාගර



ඉපැදීම මෙහෙවු රට
පිනක් යැයි කිවු දනත් ඇත
මට නම් උවමනා
හැර යන්න කඳුළු සාගර

මගේ හද ඇවිලෙන විලාපය
රටක රජකම් නිසා නම්
මලක් පිබිදෙන සිනා සුව පිරි
රටක් මට වාසනාවන්

හැර යන්න උවමනා මට මගේ රට
නිමක් නැතිවම හදක් හඬවන සුපින රට

Picture - Gleb Goloubetski

2 comments:

  1. ඔබතුමියගේ ශෛලිය හරි කදිමයි. පාඩුවේ ගමන යනවා. පාඩුවේ ලියනවා. කවුරු කියෙව්වත් නැතත්, කමෙන්ට් කලේ නැතත්, දවසින් දවස් හරවත් රසවත් නිර්මාණ අරන් එනවා. කාගෙවත් බ්ලොග් වල කමෙන්ට් කරල තියෙනවා දැකලත් නෑ. බ්ලොග් කලාවට ඔබව ආදර්ශයක්...

    ReplyDelete
  2. බුද්ධිගලනය ......නේද ඔබ ඔය කියන්නේ....

    ReplyDelete