Sunday, April 20, 2014

දුරකථන කණු දෙකක්



කඳු මුදුන හිඳ ගත්
දුරකථන කණු දෙකක්
නිහඬ කතාවකි
රෑ එළි වන තුරුත්

Picture - Inna Tsukakhina

9 comments:

  1. නිහඩ කතාවක් නම් වෙන්න බැ.....

    ReplyDelete
  2. සේද සිහින සුදු දුන්හිඳ ඔබ
    උස සීත නමුනුකුල ගිරිහිස ඔබ

    ගීතය මතක්වුනා..

    ReplyDelete
  3. සඳළුතලයෙහි හිඳිනා කල,
    හන්තාන කඳුවැටිය මත හිඳ,
    එකිනෙකා අමතා රහස් කියනා,
    දුරකතන කුළුණු යුවලක්,
    නෙත ගැටේ නිරතුරුව.

    ReplyDelete
    Replies
    1. සඳළුතලයෙහි සිට
      තමා වෙත නෙත් හෙළනා
      කඩවසම් මිනිසෙකුට
      සිනාසෙත් ඔවුහු!

      (dhAka nAthi hAdayi thawama ohu )

      Delete
    2. කඩවසම් මිනිසා = Shops Closing Man ???? :)

      Delete
    3. කඩ වසන මිනිසුනුත්
      හිඳිය හැක සඳළුතලවල
      කවුරුනම් දනිත්
      සොයා ගෙන නැති වචනවල තේරුම? :)

      Delete