Thursday, April 24, 2014

මිහිදුම ගයන කම්පිත ස්වරය



ඇසෙනවද ඔබට
මිහිදුම ගයන කම්පිත ස්වරය
ඒත් මම කැමතිම
මිහිදුමෙහි සැඟවෙන්න

Picture - Haputale, Sri Lanka, April 18, 2014

4 comments:

  1. මීදුම තරම් ආස වෙනත් යමක් නැතිතරම්.

    ReplyDelete
  2. ලස්සනයි, මමත් මීදුමට නං ආසයි, ඒත් ඩ්‍රයිව් කරද්දිනං මල පනිනවා.

    ReplyDelete
  3. මිදුම එක් වෙලාවකට සිත නිවන, ඇස් වල පවස නිවන ඔසුවක් වගේ...

    ReplyDelete
  4. ගුප්ත නිහැඩියාවක් විතරයි...... දැනෙන්නේ....

    ReplyDelete