Sunday, April 6, 2014

සහසක් පාට ගෙන එන තුරු



නැවත නැත හැරෙනු
නික්ම යනු

ගෙඹි හඬක් මෙන් ඇවිල
නොනාඬනු
අතු ඉති ඉපල් අවුල් කරගත් ශීතය
වැසි දියෙන් අලුත් කළ
සහසක් පාට ගෙන එන තුරු

3 comments:

  1. ප්‍රේමයට විරාමයක්ද........? තාවකාලික නාවතනක්ද....?

    ReplyDelete
  2. මට නම් හිතෙන්නේ විරහවක්ද කොහෙද ...........................

    ReplyDelete
  3. කදු

    අලුත් මුහුණුවර ලස්සනයි. ලස්සනයි කියන්නේ ඒක එළියයි සහ සරළයි..............

    ReplyDelete