Saturday, April 26, 2014

එක්තරා බීර විශේෂයක්



එක්තරා බීර විශේෂයක් ඇත
ඔබ විසින් මා වෙත හුරු කරන ලද
ඔබ මා අතැර ගිය පසුත්
පුළුස්සාගෙන උගුර
ළය මත දැවී නවතින

Picture - Brad Kunkle, American

2 comments:

  1. මම හිතන්නෙ අද මං එක වගේ :D, හි හි මරු බීර එක වෙන දේ දැන දැනත් යලි යලි එයම බොන.

    ReplyDelete
  2. ඇබ්බැහිකම....... ආදරය හා බිර....

    ReplyDelete