Wednesday, July 24, 2013

පිළිරුව සොයා ගත නොහැකි මලක්



මොර සූරන වැස්ස
ගල් ගසන්නාක් මෙන්
දිය කලතමින් නැඟේ
පිනි පුරෝගත් හබරලතු
නැමේ දියට ම
පිළිරුව සොයා ගත නොහැකි මලක්
තෙතබරිත ව ඇත

Picture - Lauri Blank

2 comments:

  1. පිළිරුව සොයා ගත නොහැකි මලක්
    තෙතබරිත ව ඇත
    මේක මට තෙරුන් නැ...... ඔයාගේ බ්ලොග් එකත් මම මගේ රෝලේ එල්ලුවා කමක් නැ නේද

    ReplyDelete
  2. මලට
    පිලිරුව
    දැකිය හැක්කේ...
    නිසල
    දිය කඩිති
    ලඟ මිස....
    ගලන
    ගංඟා
    අසල නොමවේ....
    හිනා වෙන්න එපා අපිත් කවි වගේ ඒවා ලියන්න ට්‍රයි කරනවා.

    ReplyDelete