Monday, July 22, 2013

මුනිදස් කුමරතුඟු,

Kumaratunga Munidasa (1887-1944).jpg

"අකුරට දැන් වන්න දාස
අකුර පසු ව වේය දාස
ඉටු වෙයි ඔබ හැම අදාස
ඇති වෙයි සැප දාස දාස"
                          - කුමාරතුංග මුනිදාස

මුනිදස් කුමරතුඟු
ඇති වූ සැපක් නොවුණ ද
නිසැක ව ම කිව හැක
අකුර ම අසිරියක් බව

විශ්වය පුළුල් වී
අනියතට පෙරළී
මැවෙන නෙක දසුනී
චිත්තාභිරමණී

තත්පර සුගන්ධය
තත් සර නඟයි හද
ඕභාස ප්‍රතිහාර
ගුම් නඟයි අතර මඟ

නිසැක ව ම කිව හැක
අකුර අසිරියක් බව

Picture - en.wikipedia.org/wiki/Kumaratunga_Munidasa

2 comments:

  1. ඇත්තටම ලස්සනයි

    ReplyDelete
  2. අදහස ප්‍රතයක්ෂ වෙනවා.. අගේට...

    ReplyDelete