Sunday, July 14, 2013

කුමට සකිසඳ



මහත් දන සපිරිවර අබිමුවේ
ගයමි මම හද වයන
හුදෙකලා ගීතය ම
හිත තවන පද බඳින
කුමට සකිසඳ ඉතින්
ළතෙත් වැළපෙන ළයට
මහත් අත්පොළොසන

Picture - August Rush Movie

No comments:

Post a Comment