Sunday, July 14, 2013

තුරු වදුල

Felix Vallotton, The Family of Trees

තුරු වදුල පෙර එකල
එකට සිටි හැම සකල
සකල පෙළ සර අවුල
දුට එකට හස වපුළ

වසන්තය ගෙන අතුළ
දසන්තය හරිත කළ
මිටි වැටින් එහා බල
බලා උස් හිස් නොසල

Picture  - Felix Vallotton, Swiss-born French, 1865 - 1925

No comments:

Post a Comment