Monday, July 22, 2013

නුඹ නම් මහ බළල් යකු

Sergey Kovalevsky

හා! බළලෙකි වලිගෙ ලොකු
එනමුදු මුදු කම් නොතැකූ
මගෙ වලිගේ රවුම ලොකූ
නුඹ නම් මහ බළල් යකු

පැන්නත් මහ පනින පිනුම්
වැදගැම්මක් නැති ව නැටුම්
ගැම්මක් ගමි නුඹට පිටින්
බොට බය නැති මීයා මම්

Picture - Sergey Kovalevsky, Russian, born 1989

1 comment:

  1. පුරුෂාධිපත්‍ය්යට අවනතු නොවන්නේවම් යැයි සිතු ගැහැණියකද මේ????

    ReplyDelete