Tuesday, July 16, 2013

වෙළාගෙන ඔබ මගේ හිත



ග්‍රීෂ්මයේ අහම්බයෙන් වැටි වැස්සක්
මෙන් වෙළාගෙන ඔබ මගේ හිත
සඳේ රෑ ගුම් දෙන
තාරකා වැලකට හේත්තු ව
නිමක් නැති සොඳුරු ස්වරයෙන්
වයයි සුසුළඟ හාදු දීගෙන
නොදොඩන්න දැන් එක ම වදනක්
මගේ සිහිනෙන් මා මුදා ගෙන

Picture - Alexej Ravski, Belarussian Painter

2 comments:

  1. මම මේ පැත්තට කලින් ආපු බවක් මතක නැ , හිමිහිට කියවලා බලන්නං

    ReplyDelete

  2. "සුසුළඟ" ලස්සන වචනයක්.

    ReplyDelete