Sunday, July 28, 2013

සඳට බුරන රජෙකි මමත්

Image Found on the Web

සඳට බුරන රජෙකි මමත්
නොසැලෙන අත්තට්ටක් ගත්
නොබුරා ඉන්නවට වඩා දැක දැක අමුතු ම සරදම්
තටු නැතුව ම පියාඹනව මොකටද ඔබගේ හසකම්
තටු නැතුව ම පියාඹනව මොකටද ඔබගේ හසකම්

මුහුණේ දිදුලන පස කෝ කොහිද කියා ඇහුව එදා
සොරා ගත්ත කියා ඉතින් රෑ වරුව ම ඇඬුව මෙයා
දැන් ඇවිදින් හිටිය ලෙස ම පා උඩඟුව පාට මවා
මං කවුරුද ගණන් ගන්න හෙර කෙල්ලක නොමැති දයා


Picture - I don't know the owner of this picture, quoted from Bert Christensen's Cyberspace. I love this picture and respect the ownership. Please contact me, if it's you!!!

No comments:

Post a Comment