Monday, February 10, 2014

He is wise, Noble prized

He is wise, Noble prized
I was privileged to have broken my heart by him




මහලුවිය දක්වා රැගෙන යනු පිණිස
හදවතෙහි කොනක ම නතර කර ගත්
බිඳී ගිය හදවතක් ඇත
ආදරයට සමාන වචනයකි විරහව
සොයා ගෙන ඇතිද එය කවුරුන් හෝ

ඔබට හද ඇත ස්නේහය
විහිදුම් සුළඟකට, සුවඳකට සදිසිය
බැඳීමක් නැති ව ම
හද පත්ලෙන් ම වැළඳගන්නා

ඉතින් දිනන්නේ මම නොබෙල් ත්‍යාගය
ඔබට ආදරය කරන නිසා ම ය
ඔබට මා සිටි බව
කියන්නට ඕනෑ නිසා ම ය
කිසියම් තැනකදී
සමාන ව ඇවිද යන්නට ඕනෑ නිසා ම ය

Picture courtesy -  Sixteen Candles (1984)

2 comments:

  1. ප්‍රබුද්ධ ගණයට යන්න පුළුවන්..

    ReplyDelete
    Replies
    1. හදවත බිඳ ගැනීමෙන්ද? :))

      Delete