Tuesday, February 18, 2014

රාත්‍රී අසෝක මල්


තනුව අමතක ව සුසුම් හෙළයි
රාත්‍රී අසෝක මල්
සියුම් නහර මතුව ඉහළට
ඇස දිගේ ගලා යයි වේදනාව

අහවර කරමි මේ කවිය මෙතැනින්
කිඳා බසින කොට්ටයක අයිනින්

Picture Courtesy - buddhistedu.org/en/culture/buddhist-culture/190-lay-buddhist-practice-

No comments:

Post a Comment