රළ නඟා හඬයි එතකොට මහ මුහුද
නෙරළු තුරු හිඳියි නෙත් අයා බිමට
හිත හිතා වෙන්න ඇති ඔයා ගැනම
අක්බඹුරු කෙස් රොද විහිද ගිය සුළඟට
මතක් වෙන කොට සුළඟ අඬන එක පුදුමද
හිත හදා ගන්න බැරි වෙලා ඇති තවම
මං වගේ රළ මකනයෙන් මකා සිතුවම
Picture - Thekorzens
Source - israelandbeyond.me/2012/08/12/the-boy-the-rocks-the-sea/
කවිය.... රස වින්දෙමි :)
ReplyDeleteස්තූතියි.. :)
Deleteලස්සනයි !
ReplyDeleteසඳපහන~ සයිබර් පොතේ කවි පිටුව
ස්තූතියි!!!
Delete