Monday, February 10, 2014

හැකි තරම් රිදවන්න මගෙ හිත




හැකි තරම් රිදවන්න මගෙ හිත
විසි කරමි කවි අහුරු ඔබ වෙත
තලන විට රළු අතිනි මුදු තත
මවමි මියැසිය මියුරු මධු විත

Picture - Andrée-Anne Laberge

No comments:

Post a Comment