Wednesday, February 19, 2014

උණුසුම් කරනු මැන සිහිල් සිතුවිලි



වැලි තලාවේ වැතිර ගමි
දිදුලන කොළ පැහැය නොකලඹමි
කුඩා වැලි මිණි
උණුසුම් කරනු මැන සිහිල් සිතුවිලි

Picture - Lencois Maranhenses National Park in Brazil
Photographer Unknown

1 comment:

  1. උණුහුම් කරන්න නම් සිහිල් සිතුවිලි
    දෙන්නට වේවි ඝර්ෂනයක්
    ඒ කිව්වෙ තද ස්පර්ශයක්.

    ReplyDelete