
මා ලිස්සා ගිය විට
සුසුදු හිම මත
ඔබ සිටියා නම්
ඔබෙ විසල් අත දෙන්නට
තනියම නැගිටීමි මම
කඳුළත් මිදී තිබිණි එම විට
Photograph by Dwayne Holmwood, Alberta, Canada
http://photography.nationalgeographic.com/photography/photo-of-the-day/snowy-trees-alberta-canada/
No comments:
Post a Comment