Wednesday, February 19, 2014

හදිසියේ ඇද වැටුණු මහ වැස්ස



හදිසියේ ඇද වැටුණු
මහ වැස්සෙන් පසු ව
නුගේගොඩ නිස්සද්ද විය

වැස්සක් වැටෙන තුරු මඟ බලා උන්
තුරු අගිසි වල
කහ පැහැති පත්
වැසි සුළඟෙහි පාව ගොස්
මහ පාරට වැටිණ

ඉනික්බිති නැවුම් අවු රැල්ලකින් විකසිත ව
සවුසිරිය ඉහළින්
අයිස්ක්‍රීමයක් අතැති
කුඩා දේදුන්නක් පා විය

Picture - by Tambako the Jaguar
Source - http://www.flickr.com/photos/tambako/5388278541/sizes/l/in/photostream/

4 comments:

  1. මෙහාටත් වැස්ස. නුවරඑලියට වැස්සලු.

    ReplyDelete
    Replies
    1. මෙහෙත් හරි වැස්ස, ඔහෙත් හෙම වෙන්ටැ..

      Delete
  2. ඇයි අ‍‍‍නේ නුගේ‍‍ගොඩ නිස්සද්ද වු‍න‍‍‍‍ේ මහ වැස්සට යට වුනාවද්ද.......?

    ReplyDelete