Saturday, July 14, 2012

Please prove..

Please prove you're not a robot

Since you have made a large number of posts today, please prove that you are not a robot by entering the words below. Learn more
Visual verification

Type the two words:


බ්ලොගය ලිව් වේගයට
මා රොබෝ කෙනෙක්දැයි
මොහොතින් මොහොත
පරිගණකය මා විමසයි

පරිගණකය,

ඔබ ද
රොබෝලා ද
සැදුවේ අප වැනි ම මිනිසුන් ම
වන්නේ ය.. :)

No comments:

Post a Comment