Monday, July 16, 2012

හරියට අපි නික්ම ගියා වගේ..




ආයෙමත් ඒ වගේ ලස්සන දවසක්..

අපි ඉස්කෝලෙ පන්තිය අද්දර තාප්පෙට හේත්තු වෙලා නිනව්වක් නැති ඈත කඳු මුදුන් දිහා බලන් හිටියා, අපි එදා දැකපු අර කන්ද මුදුනේ කැටයම් වුණු අමුතු රූපය.. ආයෙ කවුරුවත් දකින එකක් නැතිද? එයාලා එයාලගේ ඇස් මට්ටමට පෙනෙන කඳු දිහා විතරක් බලා නික්ම යාවිද?

හරියට අපි නික්ම ගියා වගේ..
Picture - Igor Medvedev

2 comments:

  1. MA SOYURU SUHADINIYA...,

    OBA LIYU KAWIKAM
    BO AGEE MANRAM.

    KANDU SAMANGA PORA BADAMI
    KANDU SAMANGA HAADA WEMI
    KANDU NOWENU PINISAMA
    THETH DARAMI - BALA IMI.

    ENAMUDU

    SABANDA
    MA KANDU WAGEYI
    NIHANDAWAMA BALA IMI...

    MAMA
    NASIRA.

    ReplyDelete
  2. ඔයාගේ ලියවිලි හරි අමුතුයි...ඒක සුන්දර අමුත්තක්...
    මේක කියවද්දී මටත් මේ හැඟීම ම දැනිලා තියෙනවා නේද කියලා හිතුණා. :)
    ලස්සනයි...
    නොස්ටල්ජියා වක් දැනුනා...

    ReplyDelete