Sunday, July 15, 2012

සෙන්ට් ක්ලෙයාර්













කන්‍යාවක ව සිටියදී ඔබ
සේද සළු අතර වැතිර
සුන්දර ම ප්‍රේමයක හාද්දක් තබන්නට
පැමිණියෙමි මම සෙන්ට් ක්ලෙයාර්

බොහෝ මහතුන් අතින අද
රහසේ ම සුදු සළු ඉරෙන සඳ
රැකූව ද ඔබ මුනිවත
හැඬූයෙමි මම දුරින් හිඳ
සෙන්ට් ක්ලෙයාර්

Picture - Captured by me

No comments:

Post a Comment