ශෘoගාරයේ රුදු සිතුම් ගoගා
උන්මාදයෙන් සිත රිදුම් දුන්නා
සකිසඳුනි ඒ
ආදරය නොව රාගයයි
උණුහුමේ දැවි දැවී නැගෙනා
රාගයයි
අනුරාගයයි
උණුහුමෙන් බර ඔබේ දෙතොලේ
පහස මට දැනුණා
වුවන තල රැඳුණා
ඖදාර්යයෙන් නොනැඟුණා මා
සෙනෙහසට නැවුණා
තිසර ළැම විල කැලඹි කැලඹී
දිය තරඟනැගුණා
විලි කඳුළ සිඳුණා
වෛවර්ණයෙන් දෙව්දාර ගස්
දිගේ මල් පිපුණා
No comments:
Post a Comment