Saturday, July 14, 2012


ඉරිඟු කරලක්
කළු
වෙයි
සුළඟට

උඩු
බුරන ගින්නේ

ගොවි
බිසව්
ලිප
ළඟ
ගින්න
හා
හිනැහේ


ගිනි
පුපුරක්
විසි

කඳු
මුදුන
දිලිසේ


දුමට

ලිප
පිස ගිය
පුපුර
සැර
මැඩ
යේ

 

 

 

 

 

 

No comments:

Post a Comment