Saturday, July 14, 2012

දෙනු මැන මනුසත්කම් ශ්‍රී දේවිය

ශ්‍රී ගණ ශ්‍රී අරවින්ද ශ්‍රීමතී
ශ්‍රී සෞභාග්‍ය ශෝභී බගවතී
ශ්‍රී ලක්ෂ්මී යෝෂිතා ශ්‍රීපතී
ප්‍රේම ප්‍රාවෘෂ පූජා
නමෝ නමඃ
පැරකුම්බා ඉඳු ළැම තලයෙන් බැස
වඩින්න ඉසිවර මධු පැන් ඉස ඉස

කදම්භ වනයේ සව්සිරි සසිරි ව
ඔබ වෙයි හෘදේ ධීර සමීරය

තාමර ගණයේ සැළමුතු සුවඳින
ආදරයට නව අරුතක් දුන මැන
පායන හිරු සඳු අවැසි නොවේ ම ය
දෙනු මැන මනුසත්කම් ශ්‍රී දේවිය

No comments:

Post a Comment