Thursday, July 19, 2012

ඉඳුකිලක් මතු ද නොව ඉළුමිණක් වුණිය ඔබ

Lawrence Mazzanovich, April Twentieth

ඉඳුකිලක් මතු ද නොව ඉළුමිණක් වුණිය ඔබ
ගඟ තෙරක් මතු ද නොව නිම්නයක් වුණිය ඔබ

වැසි දිය ගෙන පැමිණි නිම්නයේ

නුඹ ගඟ තෙර සිහිලෙ සැතපිලා
කෙතක් සේ වියැට පිරුවෙ මා
මෑණියනි ඔබ නිසා

නියඟයට වැසි දිය හෙළා

ලොව නිල් පෑය සායම් කළා
ගසක් සේ සෙවණ සැදුවෙ මා
මෑණියනි ඔබ නිසා

Picture -
Lawrence Mazzanovich, American, 1872 - 1959

No comments:

Post a Comment