Saturday, July 14, 2012


පෙනෙන්නට නම්
ඉරක් නැත
අව් රැලි ද නැත
එනමුත් හෙවණැලි ද
ගිනි කවා ඇත

ගතු කියමු අපි කාට
අපි අහස යටැත්තෝ







No comments:

Post a Comment