Saturday, July 14, 2012


වැළඳ ගනු පිණිස
නිල් අහස
අත් විහිදා ගත්
ඉපල් ගස
නුඹේ මුහුණේ පෑ
ගෙන ගියා වත්ද
අඬන්නට ළං වූ
වලාපෙළ

 

 

 

No comments:

Post a Comment