Saturday, July 14, 2012

අහස් යුග ඇස වගුල
කඳුළු බිඳු එක සැණින
සඟව ගත් මරු කතර
ලොවට පෑවා හිනහ
සතුටින් ය අප දෙදෙනවලාකුළු සවන්පත් එබස
බලා නෙතගින් සුරස
මැවූ මිරිඟුව වෙත රැවට
පියා සැලුවා දුරක
සිනා සලමින් තෙපල
අපේ දූ සතුටින් ය. . .









No comments:

Post a Comment