Saturday, July 14, 2012

දුක් ගීත තව ම මංසන්ධියේ

Paul Klee, Before the Snow

මෙරු වහින පාර අග

තනි රකින
සැඩොල් කුලයේ නංගියේ
පෙර රෑක නුඹෙ බිඳි හීන
ඇස් අගින් දිය වී 
වැටුණාද ඒ සන්දියේ

අතීතය අත් හළත්
ජීවිතය අතීතය
උනු වරද කියන් මට නංගියේ
සඳන තල හලා හළ
දුක් ගීත තව ම මංසන්ධියේ

Picture -
Paul Klee, Swiss, 1879 - 1940

No comments:

Post a Comment