කඳු
කඳු සියක් දුරින් දැක මිටියාවතක මියෙන්නියක්මි.
Pages
Home
කඳු ගී
කඳු කතා
කඳු හිතිවිලි
ලඝු කවි
ළමා කඳු
Translated Poems
Mountain Poems
Saturday, July 14, 2012
ජීවිතය මිහිදුම ය
ජීවිතය මිහිදුම ය
එක් කඳු වළල්ලක සිට
තව තවත් කඳු මං
හඹා යන
හිරුවර ආ දින වුව
නොපෙනී යන්නේ
ශේෂ කරමිනි
වලාකුළු මත
නව ජීවයක බිජුව
නන් පෑ වෙස් ගෙන
කඩා හැලී මිහිලිය මත
යළි අහසට
වෙනස්
ක
ර නොගෙන මැ චක්‍රය
No comments:
Post a Comment
Newer Post
Older Post
Home
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment