Thursday, July 19, 2012

තුරක් වෙන්නෙ කුමට සබඳ - අරණ වන්න පින ඇති කොට

Overgrown Railroad Track

පහන වෙන්නෙ මොකටද ඔබ

ඉරක් වෙන්න සවි ඇති කොට
තුරක් වෙන්නෙ කුමට සබඳ
අරණ වන්න පින ඇති කොට

[මලක් වෙන්න පැතුව කුසුම

සුවඳ අරන් නළ යන සඳ
තරුව වෙන්න පිරූ පැතුම
සඳ බබළන නිහඬ ගගන

විලක් වෙන්න පැතුවද ඔබ

මහ සයුරක කඳුළු නොදැක
නියඟ එන සඳට කතරට
දිය සුරකින  මිතුරෙකි පොබ]

                                        
Picture owner - unknown

No comments:

Post a Comment