Saturday, July 14, 2012

අහංකාර වලාකුළ



නිල් පාට සැළමුතු අහස
නොසැරසුවාට කම් නැත
වෛවාරණ ඇඳ ගත්
අහංකාර වලාකුළ


No comments:

Post a Comment