කඳු සියක් දුරින් දැක මිටියාවතක මියෙන්නියක්මි.
මොකද අනේ නැත්තේ.. ඕක මීට අවුරුදු 15 කට කලින් කරන්න තිබ්බ දෙයක්.. ඇයි අර මුදල් රෙගුලාසි කියන එක.. ඒකටත් ඔය සන්තෑසියම තමා...
අර උඩ ලිපිනයට යවන්ඩකො යෝජනා ටික. බාග විට සලකලා බලයි.. දැන්වීම දැම්මට මොකද ඒක හරියට ම කියන්ඩ බෑ..
ආයතන සංග්‍රහය කියන්නෙ හැමදාමත් සංශෝධනය වන ලේඛණයක්. 2013 අලුත්ම ආයතන සංග්‍රහය තියනව. දැන්වීමෙන් කියන්නෙ නං ව්‍යුහාත්මක වෙනසක් ගැන. මේක එකසැරේට කරන්න පුළුවන් දෙයක් නෙවේ. ගැටළු මතුවන විට ඒවාට විසඳුම් ලබාදෙමින් අලුත් ගැටළු පැන නොනඟින ආකාරයෙන් සීරුවෙන් කලයුතු වැඩක්.
ඉස්සර කාලේ රාජ්‍ය සේවයේ හිටිය සමහර නිලධාරින් කලේ ආයහන සංග්‍රහය,චක්‍රලේඛ ආදිය අවශේශ රාජ්‍ය නිලධාරීන්ට බැලීමට ඉද නොදී තමන්ට උවමනා තීරණ ගෙන ඒවාට ආයතන සංග්‍රහය චක්‍ර ලේඛ ආදියේ ආවරණය ලබා ගැනීමයි. මේ නිසා සිදුවූ අසාධාරණ බොහෝය. වාසනාවට මෙන් අද වන විට මේවා අන්තර්ජාලයේ තිබෙන බැවින් උනන්දුවක් ඇති ඕනෑම කෙනෙකුට එය පරිහරණය කිරීමට පුළුවන්.එමගින් තමන්ගේ අයිතිවාසිකම් නිසි පරිදි රැකෙනවාද කියා දැනගන්න පුළුවන්.මට හිතෙන විදියට පරිපාලන අංශයට සම්බන්ධ අය පමණක් නොව සියලුම රාජ්‍ය සේවකයන් අන්තර් ජාලයෙන් මේ දේවල් බලා අධ්‍යයන කිරීම කිරීම නව වෙනසක් ඉල්ලනවාට වඩා වැඩිය හොඳයි.
මොකද අනේ නැත්තේ.. ඕක මීට අවුරුදු 15 කට කලින් කරන්න තිබ්බ දෙයක්.. ඇයි අර මුදල් රෙගුලාසි කියන එක.. ඒකටත් ඔය සන්තෑසියම තමා...
ReplyDeleteඅර උඩ ලිපිනයට යවන්ඩකො යෝජනා ටික. බාග විට සලකලා බලයි.. දැන්වීම දැම්මට මොකද ඒක හරියට ම කියන්ඩ බෑ..
Deleteආයතන සංග්‍රහය කියන්නෙ හැමදාමත් සංශෝධනය වන ලේඛණයක්. 2013 අලුත්ම ආයතන සංග්‍රහය තියනව.
ReplyDeleteදැන්වීමෙන් කියන්නෙ නං ව්‍යුහාත්මක වෙනසක් ගැන. මේක එකසැරේට කරන්න පුළුවන් දෙයක් නෙවේ. ගැටළු මතුවන විට ඒවාට විසඳුම් ලබාදෙමින් අලුත් ගැටළු පැන නොනඟින ආකාරයෙන් සීරුවෙන් කලයුතු වැඩක්.
ඉස්සර කාලේ රාජ්‍ය සේවයේ හිටිය සමහර නිලධාරින් කලේ ආයහන සංග්‍රහය,චක්‍රලේඛ ආදිය අවශේශ රාජ්‍ය නිලධාරීන්ට බැලීමට ඉද නොදී තමන්ට උවමනා තීරණ ගෙන ඒවාට ආයතන සංග්‍රහය චක්‍ර ලේඛ ආදියේ ආවරණය ලබා ගැනීමයි. මේ නිසා සිදුවූ අසාධාරණ බොහෝය. වාසනාවට මෙන් අද වන විට මේවා අන්තර්ජාලයේ තිබෙන බැවින් උනන්දුවක් ඇති ඕනෑම කෙනෙකුට එය පරිහරණය කිරීමට පුළුවන්.එමගින් තමන්ගේ අයිතිවාසිකම් නිසි පරිදි රැකෙනවාද කියා දැනගන්න පුළුවන්.
ReplyDeleteමට හිතෙන විදියට පරිපාලන අංශයට සම්බන්ධ අය පමණක් නොව සියලුම රාජ්‍ය සේවකයන් අන්තර් ජාලයෙන් මේ දේවල් බලා අධ්‍යයන කිරීම කිරීම නව වෙනසක් ඉල්ලනවාට වඩා වැඩිය හොඳයි.