Tuesday, December 31, 2013

අලුත් අවුරුද්ද

"අලුත් අවුරුද්ද
මේසය මත කොළ ගොඩක්
ගියපාර වගේම යි"

- මැත්සුවෝ

අලුත් අවුරුද්ද
දුරකථනය තුළ මැසේජ් ගොඩක්
ගිය පාර වාගෙමයි

අලුත් අවුරුද්ද
පළමු දවසෙම බදු ගොඩක්
ගිය පාර වාගෙමයි

2013.01.01

බලහත්කාර සුබ පැතුම


Picture - http://www.dinamina.lk/epaper/art.asp?id=2014/01/01/pg03_6&pt=p&h=

8 comments:

  1. බර වැඩි නව වසරක් වේවා!!!

    ReplyDelete
    Replies
    1. :) ? ! ඔබටත් එසේ ම වේවා!!

      අලුත් අවුරුද්දකි
      පරණ වීමට නියමිත ව
      රතිඤ්ඤා හඬට බය වෙන

      Delete
  2. ජීවන බර දරා ගන්න හැකි ධෛර්යමත් නව වසරක් වේවා........ විප්ලවය පටන් ගන්න වෙන්නෙ ගෙදරින්මයි නේද?

    ReplyDelete
    Replies
    1. :)

      ඔබටත් ඔබේ ජීවිතයේ ප්‍රීතිමත් ම අවුරුද්ද ලැබුවා වූ අලුත් අවුරුද්ද වේවා!!! තරුවක් මෙන් යහ ගුණයෙන්, වාසනාවෙන් බැබළෙන්නට ලැබේවා!!!!

      Delete
  3. ලැබුවා වූ අලුත් අවුරුද්ද ඔබ ට පවුලේ සැමට වාසනාව ගෙනේවා.....
    සමකය වටේ බ්ලොග් අඩවියෙන් සුබ පැතුම්

    ReplyDelete
    Replies
    1. ස්තූතියි! ඔබටත් ප්‍රීතිමත් සහ සාමකාමී අලුත් අවුරුද්දක් වේවා!!!

      Delete
  4. හැබැයි ගියපාර දුරකථන බදු නම් අඩු වුණා....
    ඔබට සුභ අලුත් අවුරුද්දක් වේවා......!!!!

    ReplyDelete
    Replies
    1. ඔබටත් ප්‍රීතිමත් නව වසරක් උදාවේවා!!!!

      Delete