Friday, December 6, 2013

ඇයි නෙළා නොගන්නේ මල්?

http://talkvietnam.com/uploads/2013/01/mr-vinh-58-years-old-uses-a-bow-net-to-catch-shrimps-801194-bta-bl03012013-hoa-sung5.jpg

පැහැදිලිද මිත
ඉදිරියට ඇදී යන ගමන
පුහුණු සමයකි ඔව්
ඇයි නෙළා නොගන්නේ මල්

යටි පෙළ දැනගන්ට කැමතිද? හැම ජීවිත කාලයක් ම එක්තරා පුහුණුවක් මිතුර.. අප නැවත යන විට නෙළා යන්නේ මල්ද? කූනිස්සන් ඉස්සන් දැල්ලන්ද? නො එසේ නම්.., කියන්න.. ඇයි බිඳෙන් බිඳ හෝ හොඳ ම නොවන්නේ...


Picture - http://talkvietnam.com/2013/01/the-beauty-of-yen-stream-in-water-lily-flower-season/#.UqKAUifE69g

No comments:

Post a Comment