Friday, December 13, 2013

සදාකාලික පෙම්වත



මුහුද අපායට වැටෙන තැන
ඔව්, එතැන ලෝකයේ අවසානය
ඔබ කියන්නෙත් කවි තමයි
නොදැනගෙන උන්නාට

දුරකථන කණුවක ගුලි වුණ
හාදුවක් ඇත සිසිර නගරයක
මිදී ගල් ගැසී නොමැකෙනා ලෙස
තවමත් හදින් යන එන
ඔබ නොදැන උන්නාට
සදාකාලික පෙම්වත

Picture - 'Mamma Mia' Movie

No comments:

Post a Comment