Sunday, December 8, 2013

හිරු එළිය


කහ පාට ධර්ම ශාලා අතරින්
කුරුල්ලන්ගේ කිචි බිචි ගලා එන්නේ
මෙන්න හිරු එළිය!

Picture - www.yanidel.net

No comments:

Post a Comment