Wednesday, December 11, 2013

විදුලි ඉරි

Budai Laszlo

තනියම හිනැහෙමින් බසයකින් ඇවිදීම
මොනතරං හොඳද හිටි ගමන්
පාසල් දැරියක වීම
පාසල් පාර දෙස මඟ බලන් නැවතීම
විදුලි ඉරි දෙකක් ඔබ ඇස් දෙකින් පැමිණීම
අකුණකට මෙන් සැලී ඔබ හටම බය වීම

Picture - Budai Laszlo, Hungarian, born 1965

No comments:

Post a Comment