Sunday, December 8, 2013

වසන්තය



ග්‍රීෂ්මයේ
අව්ව තපින
උස් ගොඩනැඟිලි මුදුන්
කුමක්ද හිතන්නේ
සිසිරය ගැන

Picture - http://chathurikajayani.com/paintings/index.php

No comments:

Post a Comment