Thursday, December 5, 2013

මෙන්න සිසිරය!



රතු බූල් තොප්පි ලා ගෙන
කෙල්ලන් ඇවිදින
කුඩා අඩි පාර දිග
බිඳිති හිම වැටෙන
වෙළඳපොළ පුරාවට
සීනු හඬ නැඟෙන
මෙන්න සිසිරය!
හැම මිනිසෙක් ම
කුඩා ළමයෙකුව පෙනෙන

Picture - 'Serendipity' Movie

No comments:

Post a Comment