Sunday, December 8, 2013

හිමි පමණින්



කඳු බිම්වල සමහර පඳුරු වියළී ගිහින්
අනෙක් අය නටනවා සුළඟේ වැහිදියේ
තම තමන් උපයාගත් දෙය ය
හිමි පමණින්

Picture - http://www.audleytravel.com/destinations/southeast-asia/vietnam/places-to-go/ha-giang.aspx

No comments:

Post a Comment