Thursday, December 5, 2013

කවියෙකු නම්



දුක මත රොන් සුණු තවරා
මල මෙන් ලොව පුදනා
මිනිසෙකු වේ නම් මේ ලොව
කවියෙකු නම් ඔහු වේ

Picture - by me

1 comment:

  1. හ්ම්ම්... කවියෙකු ගේ වෙනස ඒක නේ.

    ReplyDelete