Wednesday, December 11, 2013

හොඳම නළුවා

Side-by-side: Scores of VIPs and dignitaries watch from the tribune as rain lashes down during the memorial service for former South African president Nelson Mandela

රටේ හොඳම නළුවා
ඔව් එයා හොඳම නළුවා
ශෝකයෙන් තෙතබරිත මුහුණෙන්
මැන්ඩෙලා මැන්ඩෙලා හඬා වැටෙනව ඔව් එයා

සම්මානයක් නොලැබුණේ නළුකමට නළු නමින්
ආංඩුව කරන හැටි තමා සහසුද්දෙන්
සුදුස්සට සුදුසු තැන නොම දි දී මොට වැනුම්
නොලද තැන පළමු පුරවැසි අප ලබාදෝ බොලවු

Picture - http://www.dailymail.co.uk/news/article-2521202/Nelson-Mandelas-memorial-service-whos-world-leaders.html

No comments:

Post a Comment