Tuesday, December 17, 2013

ඔබ මිය ගියාද සොඳුරේ

Image Found on the Web

හැම දේ ම නිසලයි - හැම දේ ම දීප්තිමත්
ඔබ මිය ගියාද සොඳුරේ

වලාකුළු වැටින් පැන
වසන්තය පිරුණු දේශෙට
මගේ හදවත අත
ඔලොගුවක බහා ගෙන
මතකයත් අරන් ඔබ
ගියාද නිල පිරුණු ගුවනට

ඉතින් දැන්..

බලා ඉන්නවාද දොරකඩ

එනතුරා මම
පුරුදු හාදුවත් අරගෙන

Picture owner - unknown, from Bert's collection

2 comments:

  1. හාදුව මේල් එකෙකින් එවුව නම් ඉවරයි නෙද?

    ReplyDelete
    Replies
    1. එයාට මේල් ඇඩ්‍රස් එකක් නැල්ලු..

      Delete