Friday, December 6, 2013

රහස

hanois-flower-village-enters-the-season-1288624-20130129164505-5

රසවතිය
ඇමිණුවෙමි මම තුරු රිකිල්ලක
මගෙ හදේ රහස

පිළිතුරක් තබා යනු මැන
එහෙත් ඇයි මේ පිනි බිඳුවක්

Picture - http://talkvietnam.com/2013/12/hanois-flower-village-enters-the-season/#.UqKGhifE69g

No comments:

Post a Comment